Method Overriding සිංහලෙන්

Method Overriding Super class එකකින් Sub class එකකට එන method එකක body එක change කිරීම method overriding වේ. තවද overriding වීමට නම් classes 2 Inherit වී තිබිය යුතුයි. උදාහරණයක් ලෙස monkey යනුවෙන් super class එකක් හා human යනුවෙන් sub class එකක් සලකමු. class Monkey { climb ( ){ } eat ( ){ } } class Human extends Monkey{ climb ( ){ } eat ( ){ ...