Method Overriding සිංහලෙන්


 
Method Overriding

Super class එකකින් Sub class එකකට එන method එකක body එක change කිරීම method overriding වේ. තවද overriding වීමට නම් classes 2 Inherit වී තිබිය යුතුයි. උදාහරණයක් ලෙස monkey යනුවෙන් super class එකක් හා human යනුවෙන් sub class එකක් සලකමු.

        class Monkey {
                climb ( ){
                }
                eat ( ){
                }
        }
        class Human extends Monkey{
                climb ( ){
                }
                eat ( ){
                }
        }

මෙහිදී Monkey { } යටතේ climb ( ), eat ( ) යන methods ඇත. එම methods ම human යටතටද ගැලපේ. නමුත් ඒවායේ values, human ට ගැලපෙන ආකාරයට වෙනස් විය යුතුයි.ෙ එනම් Monkey { } යන class එක යටතේ ඇති දේවල් Inherit කිරීම මඟින් human { } යන class එකකට ලබා ගෙන values වෙනස් කල යුතුයි. එම ක්‍රියාව method overriding වේ.

        class A {
                void b ( ) {
                        System . out ( "A's b" ) ;
                        }
        }
        class C extends A {
                void b ( ) {
                        System . out ( "C's b" ) ;
                        }
                public static void main ( ) {
                        C . c = new C ( ) ;
                         c . b ( ) ;
                }
        }

මෙහිදී class A සහ class C යන දෙකේම ඇත්තේ void b ( ) { } යනුවෙන් එකම ආකරයේ method එකකි. එවැනි අවස්ථාවල default run වෙන්නෙ child ගේ method එකයි. එනම් මෙම code එකෙහි output එක වන්නෙ C's b යන්නයි. මේ සඳහා උදාහරණයක් පහත දැක්වෙ.



Method overriding සඳහා තවත් උදාහරණයක් පහත දැක්වේ. 




            by Janitha Pramudika Kandegedara


glowing buttons
youtube
LinkedIn
instagram

Comments

Popular posts from this blog

Main method | Constructor සිංහලෙන්

Method Overloading සිංහලෙන්

OOP - Object Oriented Programming සිංහලෙන්