Main method | Constructor සිංහලෙන්

 



Main method



* මෙහිදි static modifier එක භාවිතා කර ඇති නිසා ඕනෑම තැනක ඕනෑම වෙලාවක Object එකක් නොමැතිව run කල හැකියි.


Parameter & Arguments

            Parameter එකක් යනු යම් කිසි වැඩක් කිරීමට පාදක (Base) කරගන්නා දෙයක් වේ. එමෙන්ම Argument එකක් යනු Logic එකකි. එනම් Parameter & Argument වලින් සිදු කරන්නෙ අප යොදාගන්න parameter, Logically හරි හෝ වැරදිද (true or false) යන්න තීරණය කිරීමයි.



        ඉහත ඇති code එක මඟින් ඕනෑම ආකාරයේ parameter එකක් return කරනු ලබයි.




        ඉහත ඇති code එකෙහි parameter එක තුල int X සහ String Y ලෙස නිශ්චිත data type වර්ගයන් සඳහන් කර ඇති නිසා එම වර්ගයේ data පමණක් return කරනු ලබයි.




        මෙමඟින් කිසිදු int ආකාරයේ value එකක් return නොකෙරේ. මංදයත් මෙහි method එක ලෙස යොදාගෙන ඇත්තෙ " int " යනුවෙනි. int ලෙස data type  එකක්ද ඇති බැවින් method body එක තුල return; ලෙස දෙයිය යුතුයි.

    
                        Ex: 

පහත code එක සලකා බලමු..



        මෙහිදී සිදුකර ඇත්තෙ num, Method එක මඟින් int අගයක් ලබාගෙන එය int Y නමින් ඇති අලුත් variable එකකට assign කිරීමයි. පසුව අපි, 

ලෙස වෙනත් Score නමින් අලුත් method එකක් තුල Y; ලෙස call කිරීමෙන් ඉහත assign කල num method එකෙන් return කරනු ලැබූ value එක මෙහිදී යොදාගනු ලබයි


Constructor


  • Class එකක මුලින්ම run වෙන්න ඕන දේවල් අපි code කරන්නෙ constructor එක තුලයි.
  •  Constructor එකක් call වෙන්නෙ object එකක් run වන වේලාවේදීමය.
  • return type එකක් නොමැතිව ( void වැනි ) class එකේ නමින්ම සෑදෙන method එකක් constructor එකක් වේ.


  • තවද object එකක් සෑදීමේදි අගින් යොදන reference class එකෙන් call වන්නේද මෙම constructor එකයි.



             by Janitha Pramudika Kandegedara



glowing buttons
youtube
LinkedIn
instagram

Comments

Popular posts from this blog

Method Overloading සිංහලෙන්

'Super' Keyword & Casting සිංහලෙන්