Inheritance සිංහලෙන්
Inheritance
JAVA - OOP වල ප්‍රධාන Concept 4න් පලමු වැන්න මෙය වේ. Inheritance යනු එක class එකක ඇති දේවල් තවත් class එකකට පැවරීම වේ. මෙය අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.
නවීන පන්නයේ වාහනයක් සහ පරණි වානයක් සලකා බලමු.
name
brand
speed
color
drive ( )
reverse ( ) ආදිය වේ.
brand
speed
color
drive ( )
reverse ( ) ආදිය වේ.
නවීන පන්නයේ වාහනයේ ඇති features and behaviors සැලකුවහොත්,
auto drive
gps
wifi
camera
hybrid
ආදිය වේ. නවීන පන්නයේ වාහනයේ මේ සියල්ල තිබුනත් පැරණි වාහනයේ ඇති මූලික දෙවල් නොතිබුනහොත් එය වාහනයක් ලෙස සැලකිය නොහැක. Inheritance යන්නෙන් අදහස් වන්නෙද මෙවැනි දෙයකි. Coding level එකෙන් මේ සඳහා උදාහරණයක් සැලකුවහොත්
gps
wifi
camera
hybrid
ආදිය වේ. නවීන පන්නයේ වාහනයේ මේ සියල්ල තිබුනත් පැරණි වාහනයේ ඇති මූලික දෙවල් නොතිබුනහොත් එය වාහනයක් ලෙස සැලකිය නොහැක. Inheritance යන්නෙන් අදහස් වන්නෙද මෙවැනි දෙයකි. Coding level එකෙන් මේ සඳහා උදාහරණයක් සැලකුවහොත්
class oldCar{
int speed;
String steeringWheel;
void drive( ){
}
void reverse( ){
}
void break( ){
}
}
class newCar extends oldCar{
String camera;
String hybrid;
void autoDrive( ){
}
void flying( ){
}
void surf( ){
}
}
එනම් වෙනත් class එකක ඇති (oldCar) Variables, Methods වැනි දෑ තවත් class එකෙකට (newCar) පැවරීමට extends යන keyword එක භාවිතා කරයි.
මෙහිදී Inheritance එක ලැබෙන class එක child class / sub class ලෙස හැඳින්වෙන අතර Inheritance එක ලබා දෙන class හෙවත් මූලික class එක (ex; oldCar), parent class / super class නමින් හඳුන්වයි. එනම් super class එකකට අයත් දේවල් sub class එකකට ලබාදීම Inheritance වේ.
තවද class කිහිපයක් Inheritance කල විට අවසාන class එක super child class එකක් නමින් හඳුන්වයි. ඉහත උදාහරණයෙන් එය වටහා ගත හැකිය. Inheritance කල class වැඩි ප්‍රමාණයක් ඇති විට එහි අවසාන class එක super child class එක වේ. පහත උදාහරණය මඟින් එය පහදා ගත හැකියි.
Comments
Post a Comment