OOP - Object Oriented Programming සිංහලෙන්
Standards of OOP
- Standards in Class
Class එකකට නමක් යෙදීමේදී සාමාන්‍යෙන් එහි පළමු අකුර සඳහා Capital අකුරක් භාවිතා කරයි. මෙමඟින් class එක variable වලින් හා function / methods වලින් වෙන් කර හඳුනාගැනීමට පහසු වේ.
Ex :
තවද class එකෙහි න සඳහා වචන 2ක් යෙදීමේදී space නොතබා එකට යොදන අතර පළමු වචනය simple අකුරු වලිනුත් දෙවන වචනයේ පළමු අකුර පමණක් capital වලිනුත් ඉතිරි අකුරු simple වලිනුත් යොදනු ලබයි. මෙය camel case ලෙස හඳුන්වයි.
Ex :
- Standards in Variable
Variable නම් කිරීමේදි simple අකුරු භාවිතා කළ යුතුය. වචන 2ක් සහතිව නම් කිරීමේදි සමාන්‍යයෙන් කියවීමේ හැකියාව පහසු කිරීම සඳහා යටි ඉරි මඟින් වෙන් කරනු ලබයි.
Ex :
- Standards in Methods
- Object එකක් යනු …
- Class එකක් යනු…
Object එකක් සඳහා අප සාදාගන්න ආකෘතිය (Template) Class එකක් යනුවෙන් හදුන්වයි.
මෙහිදී Template එකෙහි Properties හා Behaviors වල values වෙනස් කරමින් භාවිතා කල හැකියි. නැවත නැවත Objects සෑදීමට අවශ්‍ය නොවේ.
- Variable එකක් යනු…
Class එක තුල Object එකට කල හැකි දේවල් (behaviors) තබාගැනීමට Methods භාවිතා කරන්න පුළුවන්.
Comments
Post a Comment