Posts

'Super' Keyword & Casting සිංහලෙන්

Image
  'Super' Keyword Sub class එකක සිට Super class එකක ඇති දේවල් call කිරීමට super යන keyword එක භාවිතා කරයි. මෙය පහත උදාහරණයෙන් පැහැදිලි කර ගනිමු.                     class Monkey {                    Monkey ( ) { }                    void Climb ( ) { }                    int hands = 2;           }           class Men extends Monkey {                    Man ( ) {                         Super ( );                         Super . Climb ( );                    ...

Method Overriding සිංහලෙන්

Image
  Method Overriding Super class එකකින් Sub class එකකට එන method එකක body එක change කිරීම method overriding වේ. තවද overriding වීමට නම් classes 2 Inherit වී තිබිය යුතුයි. උදාහරණයක් ලෙස monkey යනුවෙන් super class එකක් හා human යනුවෙන් sub class එකක් සලකමු.          class Monkey {                    climb ( ){                     }                    eat ( ){                    }          }          class Human extends Monkey{                    climb ( ){                    }                    eat ( ){      ...

Inheritance සිංහලෙන්

Image
   Inheritance                    JAVA - OOP වල ප්‍රධාන Concept 4න් පලමු වැන්න මෙය වේ. Inheritance යනු එක class එකක ඇති දේවල් තවත් class එකකට පැවරීම වේ. මෙය අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. නවීන පන්නයේ වාහනයක් සහ පරණි වානයක් සලකා බලමු. පැරණි වාහනයේ ඇති features and behaviors සැලකුවහොත්,             name             brand             speed             color             drive ( )             reverse ( )          ආදිය වේ.  නවීන පන්නයේ වාහනයේ ඇති features and behaviors සැලකුවහොත්,                auto drive                gps  ...

Method Overloading සිංහලෙන්

Image
                Method Overloading යනු එකම Class එකක එකම නමින් Methods කිහිපයක් තිබියදී parameter signature එක වෙනස් කිරීමෙන් methods හඳුනා ගැනීමයි.                                        by Janitha Pramudika Kandegedara glowing buttons facebook youtube LinkedIn instagram

Main method | Constructor සිංහලෙන්

Image
  Main method * මෙහිදි static modifier එක භාවිතා කර ඇති නිසා ඕනෑම තැනක ඕනෑම වෙලාවක Object එකක් නොමැතිව run කල හැකියි. Parameter & Arguments                Parameter එකක් යනු යම් කිසි වැඩක් කිරීමට පාදක (Base) කරගන්නා දෙයක් වේ. එමෙන්ම Argument එකක් යනු Logic එකකි. එනම් Parameter & Argument වලින් සිදු කරන්නෙ අප යොදාගන්න parameter, Logically හරි හෝ වැරදිද (true or false) යන්න තීරණය කිරීමයි.           ඉහත ඇති code එක මඟින් ඕනෑම ආකාරයේ parameter එකක් return කරනු ලබයි.           ඉහත ඇති code එකෙහි parameter එක තුල int X සහ String Y ලෙස නිශ්චිත data type වර්ගයන් සඳහන් කර ඇති නිසා එම වර්ගයේ data පමණක් return කරනු ලබයි.           මෙමඟින් කිසිදු int ආකාරයේ value එකක් return නොකෙරේ. මංදයත් මෙහි method එක ලෙස යොදාගෙන ඇත්තෙ " int " යනුවෙනි. int ලෙස data type  එකක්ද ඇති බැවින් method body එක තුල return; ලෙස දෙයිය යුතුයි.       ...

Data types in Java | Access modifiers සිංහලෙන්

Image
  Data Types Data store කරල තියගන්න පුලුවන් විවිධ ඩේට categories අපිට data types ලෙස හඳුන්වන්න පුළුවන්. Java වලදි අපි මේව හඳුන්වන්නෙ Primitive Data Types ලෙස. Primitive Data Types Primitive data types කියන්නෙ Java language එකේ පවතින මූලික Data types වේ. මෙහිදී මෙම data types, numerical හා non-numerical ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. Numerical Data Types සංඛ්‍යාමය දත්ත ගබඩා කර තබා ගත හැකි data types , Numerical data types ලෙස හැඳින්විය හැකියි.       1.  Byte           මෙම data type එක භාවිතා වන්නෙ පූර්ණ සංඛ්‍යා සමඟ වැඩ කිරීමේදීය. මෙම data type එක 8 bite datatype එකකි. ඒ කියන්නෙ මෙම datatype එකෙ variable එකක bit 8ක තොරතුරු රඳවාගනීමට හැකියි. කෙටියෙන් කිව්වොත් 1bit එකක data 2 1  ප්‍රමාණයක් රඳවාගන්න පුළුවන්. එතකොට byte variable එකක 2 8  data ප්‍රමණයක් ( සංඛ්‍යා 512ක් ) රඳවාගන්න පුළුවන්. byte variable එකක සෘණ / ධන අගයන් දෙකම රැඳවිය හැකි නිසා -128 සිට 127 දක්වා සංඛ්‍යා රඳවාගැනීමට හැකියි.         ...

OOP - Object Oriented Programming සිංහලෙන්

Image
  Standards of OOP Standards in Class                 Class එකකට නමක් යෙදීමේදී සාමාන්‍යෙන් එහි පළමු අකුර සඳහා Capital අකුරක් භාවිතා කරයි. මෙමඟින් class එක variable වලින් හා function / methods වලින් වෙන් කර හඳුනාගැනීමට පහසු වේ.                Ex : තවද class එකෙහි න සඳහා වචන 2ක් යෙදීමේදී space නොතබා එකට යොදන අතර පළමු වචනය simple අකුරු වලිනුත් දෙවන වචනයේ පළමු අකුර පමණක් capital වලිනුත් ඉතිරි අකුරු simple වලිනුත් යොදනු ලබයි. මෙය camel case ලෙස හඳුන්වයි.               Ex : Standards in Variable                     Variable නම් කිරීමේදි simple අකුරු භාවිතා කළ යුතුය. වචන 2ක් සහතිව නම් කිරීමේදි සමාන්‍යයෙන් කියවීමේ හැකියාව පහසු කිරීම සඳහා යටි ඉරි මඟින් වෙන් කරනු ලබයි.               Ex : Standards in Methods         ...