'Super' Keyword & Casting සිංහලෙන්

'Super' Keyword Sub class එකක සිට Super class එකක ඇති දේවල් call කිරීමට super යන keyword එක භාවිතා කරයි. මෙය පහත උදාහරණයෙන් පැහැදිලි කර ගනිමු. class Monkey { Monkey ( ) { } void Climb ( ) { } int hands = 2; } class Men extends Monkey { Man ( ) { Super ( ); Super . Climb ( ); ...